We are currently migrating our data. We expect the process to take 24 to 48 hours before everything is back to normal.
Somathilaka Jayamaha

Artist

Somathilaka Jayamaha

Last updated: 2 hours ago

1940 වර්ෂයේදී, කුලියාපිටිය ප්‍රදේශයේ නක්කාවත්ත ග්‍රාමයේදී උපත ලැබූ සෝමතිලක ජයමහ වන මා නක්කාවත්ත මහින්ද මධ්‍ය මහා විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. 1959 වර්ෂයේදී එවකට පැවති, ගුවන් විදුලි හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට මට පත්වීමක් ලැබුණි. රාජකාර්‍ර කටයුතු වලට අතිරේකව සංගීත කටයුතු වලද නිරත වූ මා, 1960 වර්ෂයේදී ගුවන් විදුලියේ "හඳ මාමා" ළමා වැඩසටහනට "දස බිම්බර මාර සෙනග" නමැති ගීතය ගායනා කර සංගීත ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ විය. 1979 වසරේදී පවත්වන ලද සරළ ගීත පරීක්ෂණයෙන් මට "විශිෂ්ඨ ශ්‍රේණිය" හිමි විය. විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා මහතා හා සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා යටතේ සංගීතය හදාරා ඇත.

Monthly Listeners

5,928

Followers

3,327

Top Cities

3,834 listeners
263 listeners
257 listeners
94 listeners
78 listeners

Social Media

Related Artists

Somathilaka Jayamaha

Somathilaka Jayamaha

Asanka Priyamantha

Asanka Priyamantha

Saman Jayanath

Sunil Dayananda Konara

Sunil Dayananda Konara

Asanka Priyamantha Peiris

Asanka Priyamantha Peiris

Krishantha Erandaka

Krishantha Erandaka

Sanath Nandasiri

Sanath Nandasiri

T M Jayarathna

T M Jayarathna

Jayasiri Amarasekara

Jayasiri Amarasekara

Priya Sooriyasena

Priya Sooriyasena

Priya Suriyasena

Priya Suriyasena

Shirley Waijayantha

Shirley Waijayantha

Lakshman Hilmi

Lakshman Hilmi

Karunarathna Diwulgane

Somasiri Medagedara

Somasiri Medagedara

Kingsley Peiris

Kingsley Peiris

J A Milton Perera

J A Milton Perera

W.D. Ariyasinghe

W.D. Ariyasinghe

Channa Jayanath

Channa Jayanath

Chandana Liyanaarachchi

Chandana Liyanaarachchi